Saturday, June 13, 2015

වරදට දඩුවම












වරදට දඩුවම
මල්සර හී වැදී
පෙම් ලොව සුව විදි
නැගණිය දුටුවද මහිමය දිවියේ
හැගුම් දැනීම් විපුලිත පෙම් වයසේ
නුඔත් වුනා මිලිනව වු මලසේ
දවස් ගියත් එකසේ පෙර ලෙසිනම
ලතෙත් දයාබර පෙම කොහි ඔබගේ
දිනක් ඇවිත් ඔබ දැන් මව් විලසින
සිටිත් දුවක් ඔබ රුව පෙර විලසින
මතක් වුවත් සිදු වු ඒ අදුරම
ඵලක් නොමැත කිලිටිය සුදු පිරුවට
දිනක් අවොත් එය ඒ පෙර විලසින
දුවක් මවක් ලෙස යනු පෙර මගටම
නොදෙත් නිදහසක් ඒ පාහාරයනට
ගනිත් කඩුව කප බෙල්ලම මුලිනම







No comments:

Post a Comment