Friday, June 19, 2015

ඉරණම


දිනක හිදින්නැති නුඔත් කිරිල්ලියක සේ
එදින සිතන්නැති තුරුණු ළදැරියක සේ
පදවි ලබන්නැති ලොවකට මව් සේ
දරුවෝ ලබන්නැති දැයට රජුන් සේ
කල් යල් ගෙවීලා ඔබටත් හොරසේ
අත් වු ඉරණම ගැන නොම කිළිටක්
එනිසයි මහතුනේ ඇය අද බසයේ
කාසි පනම් නැති මුත් මහමෙර සේ
පැතුමයි ඇයගේ ඔබෙ හෙට දිනුමයි
ලොතැරැයි කූඩුව ඇගෙ බද පටලා
මා නෙත් යයි උණු කදුලින් රූරා
තරංග


No comments:

Post a Comment